web browser එකක් නැතිව facebook chat කරන්න



ඔන්න ඉතින් යාලුවනේ අද දෙන්න කියලා යන්නෙ තවත් මෘදුකාන්ගයක් මේක නම් හැමෝටම වැදගත් කියලා නම් කියන්න පුලුවන්.මොකද හැම කෙනාටම FaceBook තියනවනේ නේද?මේකත් ඒකට අදාල දෙයක් තමා.එහෙනම් දැන් ඒ ගැන කතා කරමුකො  කියන්න දේකුත් නෑ ඕනම කෙනෙක්ට තේරෙනවා.එකටම මෙතනින් ලබා ගන්න කියන තැනට ක්ලික් කරලා ඒ යන අඩවියෙ තියනවා Get fTalk Downloade Now කියලා කොල පාට බටන් එකක් ඒකට ඔබලා ඒක බාගන්නකො එකටම..කරන්න තියෙන්නෙ  ඔයාලා බාගත්ත මෘදුකාන්ගය සාමාන්‍ය  විදියට Install කරන විදියට Install කරගන්න.ඊට පස්සෙ ඔය පල්ලෙහයින් තියනවා වගේ එකක් Open වෙවි.ඊට පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ තමන්ගෙ FaceBook එකේ Email Password එහෙම දීලා Sign in වෙලා යාලුවො එක්ක චැට් කරන්න තමා යාලුවනේ.මේකෙන් අපිට ලබා දීලා තියෙන්නෙ FaceBook Chat පහසුකමයි.මෙම මෘදුකාන්ගය නොමිලේ  බාගත කරන්න පුලුවන්.මේකෙ නම තමා FTalk.මේක ඔන් ලයින් තමා Installation වෙන්නෙ.එහෙනම් යාලුවනේ අලුත් විදියට  චැට් කරන්න කැමති අය ඉන්නවා නම්  මේක අත්හදා බලන්නකො හොදේ.අකමැති අය ඉන්නව නම් ඒ අයත් අත්හදා බලන්නකො සුවර් හැමෝම කැමති වෙනවා.එහෙනම් යාලුවනේ තවත් මේ වගේ අලුත් දේකින් නැවතත් හමුවෙමු....


0 අදහස්: