Folder එකක් මොනවත් type කරන්නේ නැතිව rename කරමු.



මේක පොඩි PC trick එකක්.මේකෙන් ඕන folder එකක් අකුරු ඉලක්කම් නැතුව rename කරන්න පුළුවන්.මේක කාටද වැදගත් කියල දන්නවනේ.එහෙනම් අපි වැඩේට බහිමු
  1. ඉස්සෙල්ලම new folder එකක් අරගන්න.
  2. ඊට පස්සේ folder එකේ properties අරගෙන customize එකේ තියෙන change icon තරන්න.එකේ තියෙන icon වලින් හිස් කොටුවක් තියෙන icon එක තෝරන්න.
  3. ඊට පස්සේ folder එක rename කරලා alt button එක ඔබාගෙන 0160 ගහන්න.
  4. දැන් ඉතින් මේ විදියට ඕනිම folder එකක් හැන්ගුවහැකි කාටවත් පෙන්නේ නැතිව.
දැන් වැඩේ හරි ඔන්න මන් ගියා................

0 අදහස්: