windows 7 android os එකක් කරමු


මුලින්ම මම ඔබට මෙහි පළමු සංස්කරණය ලබා දෙන්නම්, ඔබ කැමති මේ විදිහට නම්, Download කරගන්න පුළුවන්, පහල පින්තූරය බලන්න, ඒ තියෙන්නෙ, මෙහි දී අපගේ Windows 7 අතුරු මුහුනත වෙනස් වන අයුරුය.

මේ විදිහට ඔබත් වෙනස් වෙන්න කැමතිද? එහෙනම් පහල File එක Download කරගන්න, ඔබ Download කරගත් File එක Extract කරගෙන Install කරන්න, Computer එක Restart කරලා වෙනස අත්විදින්න.


Download කරගත්ත File එක Extract කරගන්න, Setup එක Run කරන්න මෙය Next කරගෙන ඉදිරි පියවර ටික කරගෙන යන්න, සියල්ල දැකුවුවොත් Blog Post එක අනවශ්‍ය ලෙස දිග වැඩි වෙන්න පුළුවන්. Setup එක අවාසානයේ පරිගණකය Restart කරන්න.

0 අදහස්: