google chrome එකට password එකක් දාමු


ඔන්න ඉතින් යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් නියම දෙයක් මේකෙන් Google Chrome එකට මුරපදයක් දාන්න පුලුවන්.කරන්න තියෙන්නෙ ඔය පල්ලෙහ තියන මෙතනින් ලබා ගන්න කියන තැනට ක්ලික් කරලා එතනට ගිහින් Aggungi කියන එක ක්ලික් කරන්න ඊට පස්සෙ Install කරන්න දැන් Google Chrome එකේ Tools ගිහින් Extensions ගිහින් එතන තියනවා Simple Startup Password කියලා ඒකෙ යට තියනවා Option කියල එකට ක්ලික් කරලා ඔයාලා කැමති Password එකක් දෙන්න දීලා Save කරන්න දැන් හරි දැන් ඔයාලා Page එක Cut කරලා ආපහු Google Chrome එක ඕපන් කරන්න.දැන් ඔයාලා කලින් දීපු Password එක දීලා එන්ටර් ඔබන්න.එහෙනම් ඉතින් ඔයාලත් මේක කරලා බලන්නකො කොහොමද කියලා හොදේ....



0 අදහස්: