මෙන්න ගේනවා ලොව අංක 1 web browser එක torch

  1. hrome,Firefox,Internet Explorer,Opera,Safari වල නැති අ‍ලුත් වැඩ කෑලි මෙහි තිබේ.


                                මෙම බ්‍රව්සරය Google Chrome හි Open Source Project එකක ප්‍රතිඵලයක් වශයෙන්
 නිර්මාණය කරන ලද්දකි.මෙහි Interface එක හෙවත් අතුරු මුහුනත ' 75% කින් පමණ Chrome බ්‍රව්සරයට
 සමාන වේ. එම නිසා අලුතින් මෙය Install කරගත් උදවියටද මෙය පහසුවෙන් භාවිතා කල හැකිය.

විශේෂාංග

1. සුපිරි වේගය.

   මෙහි ඇති Hola නම් නවීන තාක්ෂණික Internet Accelerator එක නිසා ඔබට වේගයෙන් වෙබ් අඩවි පිටු ව‍ලට   පිවිසීමේ හැකියාව ලබා දී තිබේ. මෙම අංගයවෙත යොමු වීම සදහා බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල කෙලවරේ ඇති දෙවැනි Button එක Click කල යුතුය. එවිට මෙහි ප්‍රධාන මෙනුවට යොමුවී අදාල සැකසුම් කරගත හැක.

2. TORCH MUSIC.

     මෙම විශේෂාංගය මගින් ඔබට අවශ්‍ය ගීත ආදිය ලබාගත හැක.මෙයට යොමු වීම සදහා  බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල  කෙලවරේ ඇති තෙවැනි Button එක Click කල යුතුය.
    

3. TORRENT DOWNLOAD කිරීමේ හැකියාව.

     මේ සදහා කල යුත්තේ Torrent File එක Download කල ‍පසු එය Torch බ්‍රව්සරය සමග Open කිරීමයි.
   එවිට ඉබේම Download වීම ඇරඹේ.

4. AUDIO සහ VIDEO වැනි MEDIA FILES DIRECT DOWNLOADකිරීමේ හැකියාව.

       INTERNET DOWNLOAD MANAGER අනවශ්‍යයි !!
  
*     මේ සදහා කල යුත්තේ ඔබ‍ට අවශ්‍ය Media File එක Select කිරීම හෝ Play කිරීමයි.
    ඉන් පසු  බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල කෙලවරේ ඇති පස්වැනි Button එක Click කල යුතුය
.
download now  

‍                                                                                                    

0 අදහස්: