pen,chip,phone වලින් එන virus නවත්වමු ..


මේක බොහෝ දෙනාට වටිනා antivirus software එකක් අපේ ගොඩක් උදවිය pen , chip , phone වැනි removable disk පරිගණකයට ගහනවනේ . ඒවායින් එන virus උනත් අඩුවක් නෑනේ මේකෙන් කරන්නේ pen එක computer එකට ගන්න කලින් auto scan කරලා virus තියෙනවනම් delete කරලා දානවා pen එක open කරන්නත් මේකේ වෙනම විදිහක් තියෙනවා safe open තමා එකට කියන්නේ



0 අදහස්: