කල් පන්න Drivers සියල්ලම update කරගමු

නෑම පරිගණකයක ඇති Hardware වලට අදාල උන විවිද Drivers වර්ග තියනවානේ. ඒ VGA Drivers , Sound Drivers , Network Drivers වගේ ඒවා. ඉතින් එම Hardware වලට අදාළ Drivers update කිරීමත් පරිගණකයේ කාර්යක්ෂමතාවට ඉතා වැදගත් කටයුත්තක්නේ. ඉතින් අද අරගෙන ආවේ අපේ පරිගණකයේ දැනට ස්තාපනය කරලා තියන Drivers වල Outdated උන Drivers බොහොම පහසුවෙන් මවුස් ක්ලික් කීපයකින් නිවැරදිව update කරගන්න පුළුවන් සුපිරි මෘදුකාංගයක් තමයි අද ගෙනාවේ. මේකේ නම් Driver Booster Pro… මේ මගින් අපේ පරිගණකයේ පරණ Drivers තියනවද කියලා බලලා තියනවනම් ඒවා දැනට තියන Latest Version එකෙන්ම බොහෝම ලේසියෙන්ම නිවැරදිව Update කරගන්න පුලුවන්.



මෙතනින් බාගන්න 

මෙන්න serial keys ටික 
Registration key:

2EC72-368A4-5E4E9-D54A1

C71DE-50EC8-6AFA0-D20B9

A3DDC-13AD6-C8B24-85CB9 

0B635-E0AA7-970C1-A5BB9 (01.07.2014)


 IObit Driver Booster PRO මෘදුකාංගය සාමාන්‍ය විදිහටම Install කරගෙන " Free " කියන තැන ක්ලික් කරන්න.

ඊලගට " Enter License " ක්ලික් කරලා ඔයාලා Download කරගත්තු ගොනුවේ තියන Serial Key එකක් බාවිතා කරලා Activate කරගන්න.





මේ දීලා තියෙන්නේ   IObit Driver Booster  මෘදුකාංගයේ PRO Version එකයි. මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් IObit Driver Booster  මෘදුකාංගයේ Free හා PRO Version අතර වෙනස්කම්.


මෙහෙමයි  IObit Driver Booster  මෘදුකාංගය යොදාගෙන Outdated උන Drivers Update කරගන්නේ.
>  IObit Driver Booster මෘදුකාංගය Open කරගන්න. එතකොට ඔයාගේ පරිගණකය Scan වෙලා Outdated උන Drivers ටික පෙන්වනවා. ඔයාලට Update කරගන්න ඕණ Drivers එක ක්ලික් කරලා  ලේසියෙන්ම Drivers ටික Latest Version එකෙන්ම Update කරගන්න පුලුන්.







0 අදහස්: