mouse එක නැතිව වැඩ කරන්නේ මෙහෙමය්

අද මම ඔයාලට කියල  යන්නේ කොහොමද  මවුස් එක නැතුව කොම්පියුටර් එක පාවිච්චි කරන්නේ කියල.මේක හරිම ලේසි වැඩක්. 


ඉස්සෙල්ලාම  මේ  කියන කී ටික එකපාර  ඔබන්න .

Alt  + Left Shift + Num Lock

එතකොට මේ  වගෙ එකක් එයි.මේකට  yes  දෙන්න .


කරාට පස්සේ මේ වගේ යටින් ටාස්ක් බාර් එකේ .පොඩි මවුස් එකක අයිකන් එකක් එයි 

දැන් Numerical කි බෝඩ් එකෙන් ඔයාට මවුස් පොයින්ටර් එක එහා මෙහා කරන්න පුළුවන් 

 12346789- පුලවන් ඔයාට ඒ ඒ යතුරු තියෙන පැත්තට පොයින්ටර් එක යවන්න 
5 - ක්ලික් කරන්න 
0 - සිලෙක්ට් කරන්න 

ඔයාල  ම  කරලා බලන්න .

0 අදහස්: