අද මම ඔයාලට කියල යන්නේ කොහොමද මවුස් එක නැතුව කොම්පියුටර් එක පාවිච්චි කරන්නේ කියල.මේක හරිම ලේසි වැඩක්.
ඉස්සෙල්ලාම මේ කියන කී ටික එකපාර ඔබන්න .
Alt + Left Shift + Num Lock
එතකොට මේ වගෙ එකක් එයි.මේකට yes දෙන්න .
කරාට පස්සේ මේ වගේ යටින් ටාස්ක් බාර් එකේ .පොඩි මවුස් එකක අයිකන් එකක් එයි
දැන් Numerical කි බෝඩ් එකෙන් ඔයාට මවුස් පොයින්ටර් එක එහා මෙහා කරන්න පුළුවන්
12346789- පුලවන් ඔයාට ඒ ඒ යතුරු තියෙන පැත්තට පොයින්ටර් එක යවන්න
5 - ක්ලික් කරන්න
0 - සිලෙක්ට් කරන්න
ඔයාල ම කරලා බලන්න .
0 අදහස්:
Post a Comment