හැමෝටම පේන්න Lyric එකක් දාමුද


 


මේ software එක dj කරන අයට නම් ගොඩක් වටිනා එකක් සාමාන්‍යයේන් සිංදුවක් play කරද්දි සිංදුවට අමතරව තව සිංදුව Upload කරපු අයගෙ හරි කියන අයගෙ හරි පොටො එකක් යනවා.. දැකල ඇති  ඉතින් මම අද ගෙනාව ආයෙ කාටවත් වෙනස් කොරන්න බැරිවෙන්නම Lyric එකක් සිංදුවකට ඇතුලත් කරන්නෙ කොහොමෙයි කියල...මෙන්න මේ වගේ.. 



2 MB ක් විතරයි වෙන්නෙ.. මේක ගැන කියන්න නම් දෙයක් නෑ හරිම පහසුයි වැඩකරන්න...  මෙන්න පහලින් බාගන්න..


මෙන්න පොටෝ වගයක්


0 අදහස්: