ඔබේ පෞද්ගලික දෑ සේප්පු ගතකරන්න !



ඔන්න මං අද අරන් ආව EXE‍ සේප්පුවක්.. ඈ.. ඒ මොකද්ද.. ඇත්තටම අපි පරිගණකය ක්‍රියා කරන විට තමාටම වෙනම පෞද්ගලික ෆයිල්ස් අරව මේව තියෙන්න පුලුවන්.. අන් අයගෙන් ප්‍රවේසම් කරගන්න ඔනි දෑ..    තමාගෙ පෞද්ගලික දෑ සගවාතබන්න සුදුසු මෙවුව එකක් තමා මං ගෙනාවෙ. ෆයිල් විතක නෙමේ. USB pen, CD/DVD ඔනි එකක් ලොක් කරල සේප්පු ගතකරෑකි මේකෙන්.. ලොක් කරන්න විතරක් නෙවේ තව හන්ගලත් දැම්මෑකි ඈ.. පට්ට සේප්පුවක්.. බලන්න කොහොමද කියල... 

 




කොහොමද? සේප්පුවක් ම තමා නේහ්? එහෙනම් පහලින් බාගන්න..9Mb විතරයි... 

0 අදහස්: