write protect වුන pen drive එකක් format කරමු



අද මන් කියල දෙන්න යන්නේ Write Protect වැටිලා තියෙන Pen එකක් හරි චිප් එකක් හරි ෆොර්මැට් කරගන්න විදිහ

ඉස්සේල්ලම Run ගිහිල්ල " regedit " කියල Type කරගෙන Registry එකට ඇතුළු වෙන්නකෝ


දැන් HKEY_LOCAL_MACHINE -> SYSTEM -> CurrrentControlSet -> Control හොයාගන්නකෝ....
හරිනේ
දැන් ඉතින් Control right Click කරලා New > Key දෙන්න/....
හරිය......
ඊට පස්සේ එකට නම දෙන්න StorageDevicePolicies කියල/
ඊටත් පස්සේ එක right Click කරලා New > DWORD (32 bit ) Value Click කරන්න....
දැන් ඒකෙ නම ව්දිහට WriteProtect  කියල දෙන්න 
දැන් ඕක Dobble Click කරන්න ... ඊටපස්සේ එන Window එකේ Value එක 0 කරල...... OK කරන්න........

දැන් වැ......................... තාම ..........
හි...........

දැන් My Computer > Right Click > Manage > Disk Management > Pen Drive > Right Click > Format .........

එහෙනම් වැඩේ හරිනේ .... ඔන්න මන් ගිය .... ආයේ පොස්ට් එකකින් හැම්බවෙමු.........  හොදේ.....

0 අදහස්: