අද මන් කියල දෙන්න යන්නේ Write Protect වැටිලා තියෙන Pen එකක් හරි චිප් එකක් හරි ෆොර්මැට් කරගන්න විදිහ
ඉස්සේල්ලම Run ගිහිල්ල " regedit " කියල Type කරගෙන Registry එකට ඇතුළු වෙන්නකෝ
හරිනේ
හරිය......
ඊට පස්සේ එකට නම දෙන්න StorageDevicePolicies කියල/
ඊටත් පස්සේ එක right Click කරලා New > DWORD (32 bit ) Value Click කරන්න....
දැන් ඒකෙ නම ව්දිහට WriteProtect කියල දෙන්න
දැන් ඕක Dobble Click කරන්න ... ඊටපස්සේ එන Window එකේ Value එක 0 කරල...... OK කරන්න........
දැන් වැ......................... තාම ..........
හි...........
දැන් My Computer > Right Click > Manage > Disk Management > Pen Drive > Right Click > Format .........
එහෙනම් වැඩේ හරිනේ .... ඔන්න මන් ගිය .... ආයේ පොස්ට් එකකින් හැම්බවෙමු......... හොදේ.....
0 අදහස්:
Post a Comment