windows 7 password reset කරමු

 අද මන් කියන්න යන්නේ තවත් CMD වැඩක් එසේ මෙසේ වැඩක්නම් නෙමේ මේක ඇවිල්ල Windows වල Password එක Reset කරන විදිහ මේක ඇවිල්ල Windows වල Password එක Reset කරන විදිහ
 Account එකට ලොග් වෙන්න බැනේ
          හරි Computer එක Restart කරන්නකෝ. on වෙනකොට. F8 ගහන්න. ගැහුවම එනවනේ Advance Boot Options 
                                         Safe Mode With Command Prompt එක Select කරලා enter කරන්නකෝ




                      දැන් ඔයාගේ Com. එක Open වෙනවා CMD එකෙන්
{හැබැයි ඔයාගේ Account එකේ Name එක මතක තබාගන්න }




ඊටපස්සේ  CMD එකේ net user tharuka  12345 ගහලා එන්ටෙර් කරන්න....

{tharuka මේ ටිකට ඔයාගේ Account එකේ Name එක දෙන්න..}

දැන් වැඩේ හරි.මෙහෙම වැටුනනේ. CMD එකේ..
        The Command Completed Successfully. කියල වැටුනනේ.

දැන් Com එක Restart කරන්න. දැන් වැඩේ හරි.... තව පොඩි දෙයක්..
                                            ඔකේ.12345 කියන්නේ ඔයාගේ දැන් Password එක .. දැන් එකෙන් ලොග් වෙලා ඕනේ Password එකක් Account එකට දාගන්න..


                                       මේකේ එක පාරම Password එක දෙන්න පුළුවන්..... අර මන් 12345 කියන තැනට ඕනේ පස්ස්වොර්ඩ් එක දෙන්න එකෙන්ම........ එතකොට එකෙන්ම Password එක හරි....
  

0 අදහස්: