3D Games හදමු! (3D ගේම්ස් හදන්න ඉගෙනගන්න )

හරිම ලේසියෙන් පහසුවෙන් ගේම්ස් හදන්න පුලුවන්.මේකට coding දැනුමක් ඕනේ නෑ.ට්‍රයි කරලම බලන්නකො. ටික වෙලාවක් ඔට්ටු වෙනකොට වැඩේ අල්ලලා යනවා. Youtube එකෙත් ඕන තරම්  tutorials ඇති. මේකෙ නම 3D RAD .For Windows® 8/7/Vista/XP

ඔන්න පහලින් පින්තූර ටිකක් දානවා බලන්ටකෝ..








හලි ඔන්න ඉහෙනම් 3D RAD ලගෙම සයිට් එකට ගිහින් නිකන්ම බාගන්න ඈ.. 


0 අදහස්: