notepad එකෙන් ram එක clean කරමු




හරි  මේකත් ඇවිල්ල Notepad වැඩක් තමයි. :-?


ඉස්සෙල්ලම Notepad එක ඔපෙන් කරගන්නකො
දැන් ඔය පල්ලෙහා තියෙන Code එක Copy එකක හරි Type කරලා හරි දාගන්නකෝ..Notepad එකට හොදේ..

FreeMem=Space(64000000)

ඊට පස්සේ Save කරගන්නකො “CleanRAM.vbs” කියල         Desktop  එකේනම් ගොඩක් ලේසියි
  
                                       .....මේක තමා Icon එක......

 දැන් කරන්න තියෙන්නේ   Desktop එකට ආපු Icon එක Dobble Click කරන්න.
                                       දැන්වැඩේ හරි.

ඔය දන්නේ නැති උනාට දැන් ඔයාගේ RAM එක Clean වෙලා තියෙන්නේ
ඔය පහල තියෙන Cods දාල උඩ විදිහට කලාම හරි ...

FreeMem=Space(1280000000)  
FreeMem=Space(2560000000)  
FreeMem=Space(5120000000)  
FreeMem=Space(10240000000)

:d

0 අදහස්: