ඔයාලා දන්නවනේ ෆෝන් එකෙන් අන්තර්ජාලයේ සැරිසරනකොට තියෙන සින්හල අකුරු පේන්නේ නෑ කියලා.

නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න ෆෝන් එකෙන්,
හරි මෙහෙමයි කරන්නේ.
ඉස්සල්ලාම operamini open කරගන්න
ඒකෙ address bar එකේ opera:config කියලා

දැන් මෙහෙම එකක් එයි

දැන් කරන්න..වැඩේ ඉවර
දැන් ඔන සුද්ද සින්හලයක් බලාගන්න පුලුවන්..


0 අදහස්:
Post a Comment