desktop එකට video wallpaper එකක් දාමු

 


  මේකෙන් පුළුවන් ඔයාට කැමති Vedio එකක් Desktop Wallpaper  එකට දාගන්න්න

                       මේක කරන්නේ Player එකකින් හෝදේ
                               

Player එක තාම කව්රුත් දන්න , කව්රුත් අදුනන VLC Player එක
                    

1. VLC player එක open කරගන්නකො


                     VLC player එක නැත්නම් ගන්නකො.
                                      >>>මෙතනින්<<<
                              
             දැන් ඉතින් ඒකෙ Settings Open කරගන්නකො,
                          [Tools > Preference නැත්නම් CTRL + P එකෙන්]
                                               දැන් වම් පැත්තේ තියෙන Panal එකේ Video එකට යන්න...


2. ගිහින්. Output එකේ Directx Video Output කියන එක Select කරන්න
                                  {Image එක බලන්නකෝ}

 3. ඊට පස්සේ යට තියෙන Save එකෙන් Save කරන්න.

4. දැන් ඔයාට ඕනේ Video එක VLC එකෙන් Play කරන්න

5. VLC එකේ උඩ තියෙන Video Tab එකේ "Directx Wallpaper" එකට Click කරන්න

                                  {Image එක බලන්නකෝ}
6.  දැන් VLC Player එක minimize කරන්න.

0 අදහස්: