VLC Player සදහා සුපිරිම Skin 120 ක්


මේන්න  ගෙනාව VLC Player එකට Skin.. VLC Player එක කවුරුත් පාහේ දන්නවනේ.. සිංදු අහන්න.. වීඩියො බලන්න.. ෆිල්ම්.. VLC තමා ඉතින් එකට තියෙන්නෙ..  VLC එක ඇවිල්ල ස්ලෝ නෑනෙ.. අනික ඔනි එකක් වැඩ.. පට්ටනේ..  VLC එකේ සාමාන්‍ය පෙනුව ටිකක් චා වගේනෙ... ඉතින් මම ගෙනාව ඕනි ඕනි විදිහට ලස්සන කරගන්න පුලුවන් මේවුව ටිකක් ඈ.. මේව දැම්ම කියල ස්ලෝ වෙන්නෙ අරකමේක නෑ.. මාර ගති ඈ.. බලන්න කොහොමද කියල.. 




කොහොමද? හොදි නේ මෙතනින් ගන්නකො 


 මේක දානවිදිහත් බලන්න.. මුලින්ම VLC Player එක install කරපු තැනට යන්න.. C:\Program Files\VideoLAN\VLC\skins මෙන්න මෙහෙම.. දැන් බාගත්ත winrar එක extract  කරල ඒ ෆෝල්ඩර් එකට දාන්න.. 


දැන් Player එක අරගෙන Player එක උඩ right click කරල interface > select skin ගිහින් කැමති එකක් දාගන්න..  අදහසකුත් දාන්න යන්න අමතක නොකර ඈ..


0 අදහස්: