ඔබේ පරිගණකය Android කරමු !!





     දන්නවනෙ Android.. මෑත කාළයේ බොහොම වේගයෙන් ලොව පුරා විසිරුන ජනප්‍රිය උන OS එකක් තමා Android කියන්නෙ.. හෑ අපි නොදන්න Android නේ?...  ඉතින් Android OS එකක් තමා Android KitKat කියන්නෙ.. බොහොම ජනප්‍රියයිනෙ.. ඉතින් මේක ඔයාගෙ windows පරිගණකයට දාන විදිහ තමා අද ගෙනාවෙ.. මේක ඇවිල්ල Skin pack එකක්.. ආසයි නේ?.. කොහොම ඇද්ද නේ? වැඩේ කියන්නෙ මේක දාපුවන් මාර මෙවුව එකක් එන්නෙ.. මොනිටරේ ටච් සක්‍රීන් නොවුනට ටච් කොරන්නමයි හිතෙන්නෙ.. නිකන් ඉබේටම මෙවුව වෙනව..  දාපුවන් තේරෙයි ඇයිද මන්ද කියල? හිකැස්.. හරි කියෙවුව ඇති.. මුලින්ම බලන්න මේ Skin Pack එක කොහොමද කියල..

කොමොද? පට්ටයි නේ? හරි කැමති යාලුවො පහලින් බාගන්න.. 30MB විතරයි තියෙන්නෙ.. 


0 අදහස්: