පියාසර..........
තවත් එකක් නොව සියලටම එකක්
Home
Computer Tips
Hacking
Virus
Windows Tip
software
Computer Tips
Social Net;
Virus guard
contact me
All post
ශ්‍රී ලංකා TV
ශ්‍රී ලංකා radio
live cricket updates
phone codes
සමාජ වෙබ් අඩවි !
ගින්දර වගේ desktop එක ට වැඩකෑල්ලක් දාගන්න
tharuka
Windows Tip
No comments
මේක ඇවිල්ල ඔබේ desktop එක ලස්සනකරගන්න පුලුවන් සොෆ්ට්වයා එකක්.. නමින් rainmeter. ඇවිල්ල පොඩි සොෆ්ට්වයා එකක්.. ඒත් වැඩනම් කෙලවරක් නෑ ඕන්.. හරියටම මොකද්ද මේක? මොනාද කරන්න පුලුවන? මොනවගේද කියල බලන්න පහල පිංතූර ටික.. පට්ට පට්ට ලෙසට ඔබේ ඩෙස්ටොප් එක ට වැඩ දාන්න තමා තියෙන්නෙ..
.. හරි පහලින් බාගන්න මේ සොෆ්ට්වයා එක...
... සුපිරිම ස්කින් ඇතිවෙනකම් කැමති කැමති ඒව පහලින් බාගන්න..
හරි දැන් බලමු කොහොමද මේ ස්කින් දාන්නෙ කියල.. මුලුන්ම ඔයාල රේන්මීටර් ගත්තනම්.. ඒක ස්ථාපනය කලානම්... ඔයාල කැමති කැමති ස්කින් ටිකත් බාගත්තනම් එළ... දැන් ඔයාගේ windows taskbar එකේ කෙලවර රේන්මීටර් අයිකන් එක ඇති. ඒක right click කරල skin ගිහින් open folder දෙන්න.. නැත්තම් C:\Users\ඔබේ නම\Documents\Rainmeter\Skins ගිහින් අර බාගත්ත ස්කින් ටික extract කරල දාන්න.. දැන් රේන්මීටර් එක exit කරල අයේත් අරගෙන... අයෙ right click කරල skin ගිහින් කැමති skin දාගන්න.. .. .. අදහස් චෝදනා දාන් යන්න අමතක කරන්න එපා ඔන්න...
මෙන්න මගේ රේන් මීටරේ..
Related Posts:
Windows Tip
youtube videos mp3 විදිහට download කර ගමු...
google chrome එකට password එකක් දාමු
ඔබේ Photos වලට Effects එකතු කරගන්න - Photo Effects Studio
game ගහද්දි slow වෙන එක නවත්වමු
0 අදහස්:
Post a Comment
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
ලෝකයේ සිදුවෙන දේ LIVE බලාගමු SECURITY CAMERA HACK කරලා
ඔයලා දන්නව නෙ මෙ ලොකයෙ හැම තැනම් security camera තියනවා කියන්න ,හිහිහිහිහි අපි දෙමු එල game 1කක්,,හරි අපි මෙ security camera වලට රිංගම...
කරදරකාරී පුද්ගලයන්ගෙන් එන දුරකතන ඇමතුම් වලට ලොවෙත් නැති වැඩක් දෙමුද
හරි අපි වැඩෙට බහිමු... ඔයලට එහෙම කරදරකාරී පුද්ගලයන්ගෙන් දුරකතන ඇමතුම් එනව නම් ඒ කරදරයෙන් මිදෙන්න මෙන්න පහසු ක්‍රමයක් තියෙනවා. ගන්න ...
microsoft සමාගමෙන් නොමිලේ දෙන නියම virus guard එක
ලොව හොදම antivirus software 10 ට අයත් නොමිලේ දෙන හොදම virus guard එකක් ලෙස මෙය හැදින්විය හැක මෙතනින් ගන්නකො Keeping your desktop or...
ෆෙස්බුක් හෝ ඔන PASSWORD 1කක් හැක් කරමුද?
ගොඩ කලෙකින් පොඩි හැක් පරක් දන්නත් බරි උන හන්දා මන් දෙන්නම් පොඩි හැක් tool 1කක්,අපෙ උන්ට ඉටින් හැක් කිවූත් වෙන මොකක් වත් ඔනෙ නැ නෙ :D හර...
අලුත්ම Adobe Photoshop CC Portable (165MB) පමණයි, දැන්ම Download කරගන්න.
අද මම ඔයාලට දෙන්නේ සුපිරිම අලුත්ම Software එකක්. Photoshop කීවහම ඉතින් කටත් මතක් වෙන්නේ CS සෙට් එක විතරයිනේ. දැන් CS නවත්තල adobe කාරයෝ CC ප...
මෙන්න ගේනවා ලොව අංක 1 web browser එක torch
hrome,Firefox,Internet Explorer,Opera,Safari වල නැති අලුත් වැඩ කෑලි මෙහි තිබේ. මෙම බ්‍රව්සරය G...
game ගහද්දි slow වෙන එක නවත්වමු
ගොඩක් අයට එන ප්‍රශ්නයක් මේක. ගේම්ස් ගහද්දි ස්ලෝ වෙනවා හිරවෙනවා.... මෙන්න ඒකට මට හම්බුනා පට්ට බඩුවක්.... නමින් Wise Game Booster 1.23. මේකෙ...
windows 7 android os එකක් කරමු
මුලින්ම මම ඔබට මෙහි පළමු සංස්කරණය ලබා දෙන්නම්, ඔබ කැමති මේ විදිහට නම්, Download කරගන්න පුළුවන්, පහල පින්තූරය බලන්න, ඒ තියෙන්නෙ, මෙහි දී අ...
සොෆ්ට්වෙයා නැතුව partition එකක් හංගමු .
මේකෙදි වෙන්නේ ඔයාලගේ හාඩ් එක පාර්ටිශන් කරලා තියෙන ඕනෙම එකක් හංගන එකයි. ඒකට command ටිකක් RUN එකේ කොටන්න ඕනේ.තම තමන්ගේ පුද්ගලික ඒවා එ...
Adobe Photoshop CS6 Portable Download කරගන්න.(100MB)
මේ දවස් ටිකේ ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්න පරක්කු වුනාට කස්ටිය තරහ වෙන්ට එපා... ටික දවසක් පරක්කු වෙලා හරි එළ ...
Followers
flag counter
Powered by
Blogger
.
templat එක සැදුවේ
පියාසර..........
.
Loading...
0 අදහස්:
Post a Comment