මේක ඇවිල්ල ඔබේ desktop එක ලස්සනකරගන්න පුලුවන් සොෆ්ට්වයා එකක්.. නමින් rainmeter. ඇවිල්ල පොඩි සොෆ්ට්වයා එකක්.. ඒත් වැඩනම් කෙලවරක් නෑ ඕන්.. හරියටම මොකද්ද මේක? මොනාද කරන්න පුලුවන? මොනවගේද කියල බලන්න පහල පිංතූර ටික.. පට්ට පට්ට ලෙසට ඔබේ ඩෙස්ටොප් එක ට වැඩ දාන්න තමා තියෙන්නෙ..
.. හරි පහලින් බාගන්න මේ සොෆ්ට්වයා එක...
... සුපිරිම ස්කින් ඇතිවෙනකම් කැමති කැමති ඒව පහලින් බාගන්න..
හරි දැන් බලමු කොහොමද මේ ස්කින් දාන්නෙ කියල.. මුලුන්ම ඔයාල රේන්මීටර් ගත්තනම්.. ඒක ස්ථාපනය කලානම්... ඔයාල කැමති කැමති ස්කින් ටිකත් බාගත්තනම් එළ... දැන් ඔයාගේ windows taskbar එකේ කෙලවර රේන්මීටර් අයිකන් එක ඇති. ඒක right click කරල skin ගිහින් open folder දෙන්න.. නැත්තම් C:\Users\ඔබේ නම\Documents\Rainmeter\Skins ගිහින් අර බාගත්ත ස්කින් ටික extract කරල දාන්න.. දැන් රේන්මීටර් එක exit කරල අයේත් අරගෙන... අයෙ right click කරල skin ගිහින් කැමති skin දාගන්න.. .. .. අදහස් චෝදනා දාන් යන්න අමතක කරන්න එපා ඔන්න...
මෙන්න මගේ රේන් මීටරේ..
Related Posts:
Windows Tip
0 අදහස්:
Post a Comment