windows 7 වල හැගුන thems හොයමු

මේ දවස් වල බහුතර පිරිසකගේ machine වල තියෙන්නේ windows 7 නේ  8 ටුත් තියෙනවා එත් මම අද කියල දෙන්න යන්නේ 7 පාවිච්ච් කරන අයට 7 වල හැඟුණ themes හොයාගන්නේ කොහොමද කියල මුලින්ම ඔයාලගේ windows තියෙන තැනට ගිහිල්ලා windows කියන file එක ඔපෙන් කරල "winsxs" කියල type කරන්න ඊට පස්සේ එන රෙසුල්ට් එකේ winsxs file එක open කරලා


          themes කියල type කරලා search කරන්න


දැන් ඔයාල දැකලවත් නැති themes ඇති ඒවා එකින් එක apply කරලා බලන්න 
                                                                                 

0 අදහස්: