ඔයාගේ internet connection එක slow ද? speed එක වැඩි කර ගමුද?

අද මම දෙන්න යන්නේ dns software එකකින් internet speed කරන software එකක්  අපේ අන්තර්ජාල speed ඒකට බලපාන කරන ගොඩක් තියෙනවා ඒ සේරගින්ම ප්‍රේදන එකක් තමා dns (domain name system) servers වල වේගය
 සාමාන්‍යයෙන් අප භාවිතා කරන්නේ අපගේ අන්තර්ජාල සේවා සපයන්නාගේ DNS සේවායි. නමුත් එය වෙනස් කොට Google, OpenDNS වැනි DNS Servers භාවිතා කිරීමෙන් අත් වන වාසි රැසක් තිබෙනවා. අන්තර්ජාල සබඳතාවයේ වේගය පැහැදිළි ලෙසම වැඩි කර ගත හැකි වීම සහ අවහිර කර ඇති වෙබ් අඩවි වලට පිවිසීමට හැකි වීමද එසේ ලැබෙන වාසි අතර ප්‍රධානයි
    



මෙම software එක download කර extract කර choose dns server යන drop down menu එක click කර ඔබ කැමති dns server එකක් apply කිරීම මගින් ඔබ කැමති dns server එකක් ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක කර ගත හැක. 
                                                                                                                     

0 අදහස්: