Windows 7 Desktop Gadget, Windows 8 වලටත්


  • නොමිලේ බාගන්න (14 MB)
  • අමතර Gadget අන්තර්ගතයි.


ආයුබෝවන්!
කොහොමද ඉතින් ඔයාලට, ඊයේ අන්තිම පොස්ට් එක කිව්වට තව එකක් දාන්න හිතුනා. මම හැමදාම කියනවනේ. බ්ලොග් එක නොකිය ඉන්නම බෑ!

ඔයාල දන්නවා ඇති, Desktop Gadget සංකල්පය අපි දැනගත්තේ Windows Vista O/S නිකුත් වීමත් සමඟ. Vista කෙසේ වෙතත්, Windows 7 නම් Desktop Gadget එක්ක ජනප්‍රිය වුණා. හැබැයි හේතුව මොකක්ද දන්නේ නෑ, Windows 8 වල මේ සංකල්පය හැලිලා ගිහින්. මම නම් හිතන්නේ අලුත් Start Screen එක නිසා වෙන්න ඇති. මොනවා වුනත් Windows 8 නම් ටිකක් හදිස්සියට  නිම කරපු O/S එකක් වගෙයි පෙනෙන්නේ.
හම්ම්... ඒ කතා වලින් වැඩක් නෑ. කොහොම වුනත් Windows 8 වලටත් Desktop Gadgets තිබුනානම් හොඳයි නේද?

මම ඔයාලට දෙන්න යන්නේ Windows 8 GadgetPack මෘදුකාංගය. මේ තියෙන්නේ මගේ පරිගණකයේ ස්ථාපනය කරලා ලබාගත්ත Screenshot. විශාල කිරීමට පින්තුරය මත Click කරන්න.



Windows 8 GadgetPack මෙතනින් බාගන්න. ප්‍රමාණය (14 MB). 

0 අදහස්: