ඔබේ පරිගණකය Transformers එකෙ වගේ කරමු


    ඔන්න ඉතින් කාලෙකට පක්සෙ ගෙනාව පරිගණකයන්හි ලස්සන ගැන හිතන ආස යාලුවන්ට වගේම Transformers ෆිල්ම් එකට ආස යාලුවන්ට පොඩි මෙවුව එකක්.. මෙවුව එකක් කිවුවෙ Theme එකක්..මෙහෙමයි පරිගණකවල ඔපරේටින් එකට අමතරව ඒන ලස්සන කරගන්න විවිද ක්‍රම තියෙනව.. ඉතින් මේක ඇවිල්ල තීම් එකක්.. හැමෝම දන්නවනෙ ඉතින්.. අනික මේක සම්පූර්ණයෙන්ම වෙනස්.. හරියට Transformers වගේ.. Transformers ගැන ඉතින් දන්නවනේ අපේ යාලුවො.. ඒක ඇවිල්ල ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට මාලාවක්නෙ.. අපි නොදන්න Transformers කිවුවලු ඈ.. හරි මේක හැබැයි වැඩකරන්නෙ windows 7 වලට පමනයි.. xp වලටත් දාන්න පුලුවනි.. හැබැයි මෙලෝ රහක්නෑ.. ඇයි දන්නවද? මේක xp වලට දැම්මට සම්පූර්ණයෙම්ම එන්නෑ.. ඒකයි අවුල.. කොහොමහරි මේකනම් පට්ටම පට්ට. බලන්න.. 

කොහොමද මරු නේ? මේක දෙන අය මෙන්න මේ වගේ නෝට් එකක් දාල තීනවා..  [NOTE: READ ALL FIRST THE INSTRUCTION BEFORE YOU INSTALL.INSTALL කිරීමට පෙර කියවා ඉන්න දෙන උපදෙස් ]එහෙනම් පල්ලහ ලින්කුවෙන් බාගන්න.. 


0 අදහස්: