මොනවත් software නැතිව youtube videos download කර ගමු..


 


  • දැන් යන්න youtube එකට.
  • ඔයා කැමති video ඵක click කරලා,video එක play වෙන page එකේ ක වෙනස් කරන්න මෙ විදියට. "www." කපල එතනට ss type කරන්න (ssyoutube.com/watch මේ විධියට) දැන් enterකරන්න.Ok දැන් එයි අළුත් page ඵකක්.
 

    • ටික වෙලාවකින් page එකLoad වෙලා දකුණු පැත්තෙන් downloadකියල යටින් වැටෙයි ඕන video fomat ටික.කැමති එකකින්download කරගන්න.
    • මේක phone වල opera browser එකටත් වැඩ ..

    0 අදහස්: