ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න [Login your PC with your Face]




 මෙය ඇත්තෙන්ම බොහොම රසවත් කාරණාවක්. දෙන් ඔබටත් ඔබගේ පරිගණකය ඔබගේම මුහුණ පෙන්වූවිට පමණක් අන්ලොක් වන ආකාරයෙන් සාදාගන්න පුළුවන්.


ඒ සඳහා Luxand Blink නම් මෘදුකාංගය භාවිතා කරනවා.


download link

download



මෙකෙ Serial Number 1ක මෙකෙන් බා ගන්න 

downoad





මෙමගින් ඔබගේ ගිණුමට අදාලව ඔබගේ මුහුණ මතක තබාගන්නවා. කන්ණාඩි පැළඳ සිටීම හෝ නොසිටීම, රැවුල වවා තිබීම හෝ නොතිබීම, කොණ්ඩයේ රටාව ආදී නිතර වෙනස් වන කරුණු Luxand Blink මගින් නිවැරදිව වටහාගෙන ඔබට පරිගණකයට ඇතුළු වීමට ඉඩ සලසා දෙනවා.


යම් හෙයකින් ඔබගේ මුහුණ හඳුනා ගැනීමට අපොහොසත් වුවහොත් ඔබගේ මුර පදය යොදා පරිගණකයට ඇතුළු විය හැකියි.

0 අදහස්: