වයිරස් එකක් හදලා KEYBOARD 1කෙ LIGHT ටික තොරනක් කරමු


මෙක මහා ලොකු VIRUS එකක් නෙමේ..පොඩි අතල් VIRUS එකක්.බයවෙන්න එපා මෙකෙන් ඔයගේ com එකට මුකුත් වෙන්නෙ නැ..මම වගකියනවා..එත් එ කොහොමද?මේ වැඩි කතා නැතුව වැඩෙට බහිමු...ඔන්න පටා....න් ගනිල්ලා..



1.මුලින්ම notepad ඇරගන්න 


2.පලෙහා එව්වා ටික copy past කරගන්න notepad 1ට....... වෙන වැඩ නෑ නම් බලාගෙන කෙටුවත් කමක් නෑ.....:D


msgbox"This is a Virus Created By Dark Night,No harm will be Done to ur PC,,Use Task Manager to stop this "
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop




3.ඊට පස්සේ file 1 save කරගන්න..... Name 1 ta ඕන දෙයක් ගහගන්න....... හැබැයි extension 1 '
.vbs " type 1 all files


දෙන් ඉතින් ඔක නවත්ත ගන්නත් එපැයි,,නවත්තන්න ඕන නම් Task manager ඇරලා ,, Process වලට ගිහින් බලන්න ඇති wscript කියලා 1ක් ඒ ක
end කරන්න..

0 අදහස්: