මොනවා hack කරන්නත් කලින් Ip එක වෙනස් කරගන්න


Real Hide IP මෘදුකාංගය භාවිතා එක ඔබට අවශ්‍ය ආකාරයට රට රටවල් අතර වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේම, මේ මෘදුකාංගය ක්‍රැක් කරගන්නත් අවශය වෙනවා, පළමුවෙන්ම අපි මේ මෘදුකාංග පහතින් බාගමු.......


ඉහත ලින්ක් එකෙන් බාගත් Real Hide IP මෘදුකාංගය සාමාන්‍ය මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරන ආකාරයටම ඉන්ස්ටෝල් කරගන්න, ඉන්ස්ටෝල් කරගත් පසු, 

එම මෘදුකාංග විවෘත කරන්න එපා, යම් විදිහකින් විවෘත උවහොත්, System Try එකට ගිහින්, Real Hide IP මෘදුකාංගයේ Icon එක උඩ රයිට් ක්ලික් කර Exit යන්න ක්ලික් කරන්න, පසුව, ඔබ විසින් බාගත් Real Hide IP ෆයිල් එකට යන්න, එතන තියෙනවා, Crack ෆයිල් එකක් ඒ ක්‍රැක් ෆෝල්ඩර් එක විවෘත කර, එහි තිබෙන ෆයිල් එක කොපි කරගන්න, පසුව, මෙම පාත් එකට යන්න, C:\Program Files\RealHideIP කලින් පියවරේදී ඔබ විසින් කොපි කරගත් ෆයිල් එක Paste කරන්න, දැන් Real Hide IP මෘදුකාගය රන් කිරීමට සූදානම්.....Desktop එකෙහි තිබෙන මෙම Real Hide IP අයිකනය මත ඩබල් ක්ලික් කරීමෙන් පහත රූපයේ පරිදි වින්ඩෝ එකක් ලැබෙනවා......


බලන්න මෙහි, Warning! You are currently not hiding your IP! මේ ආකාරයට දකින්න පුළුවන් වෙයි,


අපි තාම IP එක හයිඩ් කරල නැති නිසයි, මේ යකා Warning! එවන්නේ, බලන්න මෙහි තියෙනවා, Check IP Info ලින්ක් එකක් ඒක් ක්ලික් කරලා, දැනට ඔයාගෙ තියෙන අයි.පී එක බලාගන්න පුළුවන්, බලන්න ඒවගේම මෙහි තිබෙනවා, Hide IP බට්න් එකත්, ඒක් ක්ලික් කරලා, ඔයාගේ අයි.පී එක Hide කරගන්න පුළුවන්, ඒ වගේම එයට පහතින් තිබෙන Choose IP Country බ්ට්න් එක ක්ලික් කර ඔබට අවශ්‍ය පරිදි, Country එකක්ද? තෝරා කැනීමේ හැකියාව තිබෙනවා, මේ විදිහට, 



මෙහි තමත් ඔප්ෂන් කිහිපයක් තිබෙනවා, ඒ ටිකක් භාවිතා කර බලන්න, වැදගත් ඔප්ෂන් ටිකක් තිබෙන්නේ.......මේ මෘදුකාංගය දාගෙන බල්න්න ඔය ඉන්ටර්නෙට් ස්පීඩ් එක ස්ලෝ කියන අයට මෙය ටිකක් හොද වෙයි.........

0 අදහස්: