බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී ඇති dll file missing නිවැරදි කර ගමු

මේක බොහොම වටිනා software එකක් ගොඩක් දෙනාට ප්‍රශ්නයක් වෙලා තියෙන dll.file computer එකට install කර ගැනීමට මෙය භාවිතා කල හැක ගොඩක් අවස්ථාවල games play කිරීමට මෙම file අත්‍යවශ්‍ය වෙනවා 

                                        

උඩ link එකෙන් ගිහිල්ල ඔයාගේ computer එකේ නැති dll file එක තෝරලා install කර ගන්න හරි ලේසි





0 අදහස්: