නිකන් තියන 1කෙ SCHOOL PC ඔක්කොම හැන්ඩ්ල් කරමුද?


පට්ට වැඩක් කරන්න පුලුවන් සොෆ්ට්වෙයර් කැල්ලක් ගෙනවා මෙන්න මෙකයි ඔන්න එහෙනම් මේ soft කෑල්ලෙන් පුලුවන් වැඩ අම්බානක තියනවා, මේකෙන් පුලුවන් Local Area එකේ තියන PC ඔක්කොම එකපාර හැන්ඩ්ල් කරන්න.. හැබැයි මේක වැඩිපුර ගැලපෙන්නේ School එකක වගේ PC ටිකක් තියන තැනකට ඒත් වැඩක් ගන්න පුලුවන්.. ඒ කියන්නේ මේවැඩ වලට බලන්නකෝ...


  • Powerful Classroom Management
  • Student Register
  • Interactive Lesson Plans
  • Student Instruction
  • View Student Screens
  • On Screen Annotation
  • Application Metering and Control
  • Internet Metering and Control
  • Internet Co-Browse
  • Group Chat
  • Instant Surveys
  • Portable Tutor
  • Testing and Quiz module
  • Wireless Support
  • Teacher Toolbar
  • Security

Install කරන්න එච්චර අමාරැ නෑ සාමාන්‍ය විදියටමයි. අපි ඇඩ්මින් වෙන්න ඕන නම් Teacher
විදියට Install කරන්න අනිත් ඒවට Student දාන්න. කරලම බලන්නකෝ පට්ටයි. බා ගන්න.
   Download

0 අදහස්: