windows 7 boot screen වෙනස් කරමු

Windows 7 වල ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස් කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එක වෙනස් කරන හැටි ගැන. මේක කරන්න පොඩි software කෑල්ලක් download කරගන්න ඕනි.මේකෙන් තමන්ට කැමති විදියට boot screen හදන්නත් පුලුවන්.
                                                            

1. File >>> Load boot skin කියන එක click කරන්න..
windows 7 boot screen animated gif


2. මම ඔය download කරන්න දීලා තියෙන file එක ඇතුලෙ තියෙනවා win8concept කියලා file එකක්. අන්න ඒක browse කරලා තෝරලා දෙන්න.

3.  දැන් play button එක ඔබලා බලන්න පුලුවන් animation එක කොහොමද කියලා.. ඒක හොදනම් apply කියන button එක click කරලා boot screen එක දාගන්න.. ඕනිනම් message1 , message2 කියලා තියෙන තැනුත් වෙනස් කරලම apply කරන්න..

    

0 අදහස්: