mobile partner එකෙන් call ගමු mms යවමු

Mobile Partner හි නවතම සංස්කරණයේදී ඔබට කෙටි පණිවිඩ යැවීම, දුරකථන ඇමතුමි ගැනී,ම MMS යැවීම  ආදී පහසුකම් සලසා ඇත.ඔබත් බාවිතා කරන්නේ හුවාවි සමාගමේ ඩොංගල් ඵකක්ද?ඵසේනම් දන්ම මෙම නවතම සංස්කරණයෙහි වෙනස වටහා ගන්න.



file size : 16 mb
normal

black edition

Black Edition Screenshots




0 අදහස්: