computer එකෙන් phone වලට නොමිලේ call ගන්න

මේකේ නම තමා talk free මේකේ තියෙන විශේෂත්වය call වලට අමතරව sms යවනත් පුළුවන් රෙගිස්ටෙර් වෙන්න ඕනෙත් නැ වෙබ් අඩවියට ගියාම  Enter Number කියන තැන ඔයාලට call එක ගන්ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්න 

0 අදහස්: