android phone සදහා සිංහල web browserඑකක්


                         

මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්  siyalu කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා හදපු නොමිලේ ලබාගන්න පුළුවන් සිංහල වෙබ් බ්‍රව්සර් එකක්. සිංහල  fonts ස්තාපනය කරන්න අවශ්‍ය නැහැ.

siyalu browser එකේ source code එක open source GPL v3 license එක යටතේ ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් 
මෙතනින් ගන්න 

0 අදහස්: