android phone එක ලැප්ටොප් එකේ mouse එක ලෙස භාවිතා කරමු


 
android phone මේ වන විට ලෝකයේ බොහෝ ලෙස ජනප්‍රිය තිබෙනවා ඒ එම phone වල අලංකාරය මෙන්ම     වැඩ කිරීමට ඇති පහසුව නිසා  මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ඕනෑම android දුරකතනයක් පරිගණකයේ mouse එක ලෙස භාවිතා කල හැකි software එකක් මේක බොහෝ විට හරි යන්නේ ලැප්ටොප් පරිගණක වලට එයට හේතුව desktop පරිගණකයේ බොහෝ විට wi-fi පහසුකම නොමැති වීම android දුරකථනය mouse එක ලෙස භාවිතා කිරීමටනම්  wi-fi mouse app එක download කර ගැනීමට සිදු වේ  පහත සදහන් link එකෙන් google app store එකෙන් නොමිලේම දොව්න්ලොඅද් කර ගත හැක  
   
                                                                                     download wifi mouse app 
මෙමගින් ලබා ගත හැකි පහසුකම් ඔබට පහතින් දැක ගත හැක
   
සාමාන්‍ය mouse එකක් මගින් කල හැකි සියලුම වැඩ මෙමගින් කල හැකි උවද drag and drop ක්‍රියාවලිය කල නොහැක                          

0 අදහස්: